Grade 01 Interview – 2022
2nd wating list

ර‌‌ටෙහි පවතින වාතාවරණය නිසා දුරස්ථ ක්‍රමයට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට කළමණාකාරිත්වය තීරණය කර ඇති අතර, කරුණාකර පහත සදහන් කරුණු හොදින් කියවන්න.

  • සුමේධ විද්‍යාලයේ 1 ශ්‍රේණිය (2022) අයදුම්පත් විදුහලේ වෙබ් අඩවියට (www.ydc.lk) යොමු කර ඇත..

  • එම අයදුම්පත අන්තර්ජාලය ඔස්සේම (online) පැහැදිලිව පුරවා යොමු (submit) කරන්න.

  • මෙම අයදුම්පත නිකුත් කරනු ලබන්නේ සුමේධ ප්‍රධාන කාර්යාලය දෙවන පොරොත්තු ලේඛණයට නම් ඇතුළත් කළ දෙමාපියනට පමණි. එබැවින් ඔබ අයදුම්පත පිරවීමේදී, අයදුම්පතෙහි ඉහළ කොටසේ ඇති box ඒක තුළ පොරොත්තු ලේඛණයේ ලියාපදිංචි වූ අංකය අනිවාර්යෙන් සටහන් කරන්න.

  • ඔබගේ අයදුම්පත අපට ලැබුන විගස දරුවාගේ නව ලියාපදිංචි අංකයක් sms මගින් ඔබට ලබා දෙනු ඇත.

  • එම ලියාපදිංචි අංකය ඔබට ලැබුණු විගසම, ලියාපදිංචි ගාස්තුව වු  රැ.1500 ක මුදල , සම්පත් බැංකුව, ගම්පහ ශාඛාවට (016) ගිණුම A/C -Sumedha sipsathara(pvt)ltd - 101614020406 ගෙවා ලියාපදිංචි වන්න.  අනිවාර්යෙන්  මුදල් ගෙවීමේදී අප විසින් දරුවාට ලබා දි ඇති නව ලියාපදිංචි අංකය සහ දරුවාගේ නම සදහන් කරන්න.

  • බැංකුව, ඔබ ලියාපදිංචි වූ බව අපහට දැන්වූ විගසම, ඔබගේ දරුවාට, zoom සම්මුඛ පරික්ෂණයට දිනය සහ වේලාව sms මගින්  දන්වනු ලැබේ.

  • මෙවර සම්මුඛ පරීක්ෂණය zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන නිසා zoom පහසුකම (zoom app) සෑම දෙමාපියෙක්ම සකසා ගන්න.මෙම සම්මුඛ පරීක්ෂණයට සහභාගි වනවිට දරුවාගේ නමින් හා ලියාපදිංචි අංකයෙන් සම්බන්ධ විමට මතක තබා ගන්න.

  • zoom සම්මුඛ පරික්ෂණය,අප සැමට නැවුම් දෙයක් නිසා, කරැණාකර Youtube වල zoom සම්මුඛ පරික්ෂණ වලට පෙනී සිටිය යුත්තේ කෙසේද යන්න පිළිබදව ඇති පාඩම් මාලා ඔබ හැදෑරීම යොග්‍ය යැයි අප යෝජනා කරමු.

  • සම්මුඛ පරීක්ෂණ සදහා දෙමාපියන් දෙදෙනා සහ දරුවා අනිවාර්යෙන් පෙනී සිටිය යුතු අතර සුදුසු ඇදුම් වලින් සැරසී සිටිය යුතුය.

  • zoom සම්මුඛ පරික්ෂණ කමිටුව ඉල්ලා සිටිය හොත්, දරුවාට පින්තූරයක් ඇදීමට හැකිවන ලෙස පහසුවෙන් ඉදගෙන සිටිය හැකි පුටුවක් සහ කුඩා  මේසයක්  නිවසේ සකසා  ගත යුතු අතර දෙමාපින්ද  ඒ අසලින් වාඩි වී සිටිය යුතුය.

  • දරුවාගේ මේසය මත A4 කොල කිහිපයක් , පාට පැන්සල් සහ පැස්ටල් පෙට්ටියක් තබන්න.

  • දරුවා නිසිලෙස සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීමට අවශ්‍ය අවධානය සැකසීම දෙමාපියන්ගේ වගකීම වුවද,සමමුඛ පරීක්ෂණ වේලාවේදී දරුවාට අනිසි බලපෑම් කිරිම සෘන ලකුණු ලැබීමට හේතු සාධක විය හැකිය.

  • අප  zoom සම්මුඛ පරික්ෂණයෙන් ඔබ දරුවා හොදින් මැන බලා තීරණයක් ගැනීමට වෙර දැරවද, අපහැදිලි කරැණු පැන නැගුණහොත්, දරුවාට සහ දෙමාපියනට වෙනත් දිනක පාසලට පැමිණ නැවත සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට සිදුවන බව මතක් කර දෙන්නෙමු.

  • සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූ දරුවන්ගේ නම්  හැකි ඉක්මණින් අපගේ වෙබ් පිටුවට නිකුත්  කරන අතර, ප්‍රතිපල නිකුත් කළ දින සිට දවස් 14ක් ඇතුළත ඇතුල්වීමේ ගාස්තු සහ පළමු වාරිකය ගෙවිය යුතුය. දින 14ක් තුළ පාසල් ගාස්තුව නොගෙවුවහොත් දරුවාට පාසලට අතුළත් වීමේ අවස්ථාව අහිමි වනු ඇත.

  • ප්‍රතිපල ලැබුණු විට දින 14ක් ඇතුළත දෙමාපිය දෙදෙනාගෙන් ඒක් අයෙක් දරුවාගේ උප්පැන්න සහතිකය,දෙමාපිය දෙදෙනාගේ විවාහ සහතිකය, දෙමාපියන්ගේ හැදුනුම්පත් ද එවායේ පිටපත් ද (මුල් පිටපත් සහ ජායා පිටපත් ) රැගෙන දරුවා වෙනුවෙන් ගෙවිය යුතු මුලු මුදල (කාඩ් සහ චෙක්පත් වලින් ගෙවීම් කළ නොහැක) මුදල් වලින් (cash only) පෝය සහ ඉරිදා දින හැර සතියේ ඔනෑම දිනක උදේ 8 සිට 5 අතර සහ සෙනසුරාදා දින සවස 2.00 දක්ලා කාලය තුළ පාසලේ ප්‍රධාන කාර්යාලයට පැමිණ ගෙවා දරුවා නිත්‍යානූකූලව 2022 - 1 වසරට ලියාපදිංචි කරවා ගන්න

අධ්‍යක්ෂක මණ්ඩලය, කළමණාකාරිත්වය ඔබ දරුවාගේ මූලික අධ්‍යාපනයට සුමේධ විද්‍යාලය තෝරා ගැනීම සම්බන්ධව ස්තුතිවන්ත වන අතර, හැකි උපරිමයට ඔබගේ දරුවා‌ගේ මූලික අධ්‍යාපන අඩිතාලම ශක්තිමත් කිරීමට පොරොන්දු වෙමු.

ස්තුතියි.
සුමේධ කළමණාකාරිත්වය

සැ.යු. දරුවන් ඇතුලත් කිරීම සදහා ලියාපදිංචි වීමට ඇති අවසන් දිනය 2021 අගෝස්තු මස 10 ව දින බව කරැණාවෙන් සලකන්න

Please note that interviews will be conducted via zoom. Kindly read the instructions carefully and follow the given procedure

  • The Grade 01 (2022) application is now available on the college website (www.ydc.lk)

  • Fill the online application and submit it.
    • This application is issued to all the parents who have registered themselves on the 2nd waiting list. When filling the online application, please enter the 2nd wating list registration number in the relevant box.

  • Once we receive the application, we will send you a new index number via sms.

  • Once you receive the new index number, kindly deposit a registration fee of Rs.1500/- in Sampath Bank -Gampaha (016) ,A/C Sumedha Sipsathara (pvt)Ltd. 101614020406, mentioning new index number and name of the child.

  • Once we have confirmed the payment, we will contact you by phone to inform you about the date of the zoom interview.

  • Please ensure that you log into the interview with the name of the child and index number.

  • As the entire interview will be conducted via zoom, It is of the utmost importance that all participants are familiar about zoom and how to navigate zoom sessions. Therefore to ensure that the interview process is successful for both parties, we recommend that all participants will view the free tutorials available on Youtube to learn more about using zoom.

  • At the zoom interview, both parents as well the child must be present. All must be dressed in a suitable manner..

  • Please note that the child must be comfortably seated, so that the child will be able to draw a diagram or a painting, if requested by the interview board . Parents also must be comfortably seated.

  • White A4 papers, colour pencils and a box of crayons must be kept on the table.

  • During the interview, parents should allow the child to independently face the interview without interference. Any unnecessary interference by the parents will be considered as a negative point.

  • The interview board will try their level best to enroll your child based only on the zoom interview. If any doubt should arise, we may have to call you for a interview in person at a later date at the school premises.

  • 2022- grade 01 interview results: - After the interview, the board will release the names of the successful candidates on the college website. Please note that the unsuccessful candidates names will not be released.

  • Payments:-
    Time Duration – Once the results have been released on the website, you will have 14 days to pay the full admission fee and the first term fee to the main office to ensure that your child is admitted to grade 1(2022). Please note that the payment is cash only. ( Other payment methods will not be allowed) If the payment done within 14 days, we are compelled to give the vacancy to another child.

  • • How to pay :-
    Within 14 days of receiving results, at least one parent and the child, must visit the main office on any given day (except poya & Sundays) between 8.00a.m to 5.00p.m and Saturday until 2.00p.m only to make the payment and admit your child into Grade 01. Please note that the child must be present at this time with the original birth certificate of the child, parents marriage certificate, copies of the parents NIC.

The Board of Directors and the management thank you for selecting Sumedha College for your child's primary education and will promise to do the utmost to lay a solid foundation for your child's future.  

 

Thank you
Sumedha Management.

PS. PS. Please note that the closing date for registration for interviews is 10th of August 2021

Student Admission Form Grade 01 2022 - 2nd Waiting List


CALL US

OFFICE HOTLINE
+94 33 22 22 635


FIND US

VISHAKA ROAD
GAMPAHA
SRI LANKA